Header Ads



කොරෝනා මුස්ලිම් මරණ භූමිදානයට රජයෙන් අවසර හිමිවෙලා..?

 


කොරෝනා නිසා මියයන මුස්ලිම් මිනිසුන්ගේ දේහයන් වලදැමීමට අවසර දීම ගැන ස්තූති කරමින් සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය ජනාධිපතිට හා අගමැතිට ලිපියක් යවා තිබෙනවා.

අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා විසින් කල ඉල්ලීමට කොවිඩ් මර්ධන ක්‍රියාන්විත මධ්‍යස්ථානය අවසර දී ඇති බවයි එහි සදහන් වන්නේ.

මේ පිලිබද සමාජයේ දැඩි කතාබහක් ඇතිවී ඇති අතර සමාජ මාධ්‍ය වල බොහෝ දෙනා ඊට විරුද්ධ බවයි දක්වා තිබෙන්නේ.



No comments