Header Ads



බැංකු ණය - ලීසිං සහන අවශ්‍ය නම් ඉල්ලුම් කරන්න - මහ බැංකුව කියයි



කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බැංකු ණය හා ලීසිං සදහා තවදුරටත් සහන අවශ්‍ය නම් ඒ පිලිබදව අදාල ආයතන වෙතින් ඉල්ලීම් කලයුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

වාණිජ බැංකුවලින් ගත් ණය සහ ලීසිං මේ මස 21 වැනි දිනට පෙරට් බැංකු නොවන මූල්‍ය සමාගම්වලින් ගත් ණය හා ලීසිං සදහා ජූලි 15 වැනි දිනට පෙරත් ණය සහන ඉල්ලීම් ලිපි ලබාදිය යුතු බවද මහ බැංකුව කියයි.

මූ සම්බන්ධව ගැටලු ඇත්නම් ශ්‍රී ලංකා මහ බැංකවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවට දුරකතන අංක 0112 477966 ඔස්සේ දැනුම් දියහැකි බවද මහ බැංකුව දන්වයි.

2021.06.14 දිනපතා ලංකාදීප ඇසුරිණි.

No comments