Header Ads



යුරෝපා පාපන්දු සම්මේලනයෙන් ක්‍රීඩකයන්ට අනතුරු ඇඟවීමක්



යුරෝපා පාපන්දු සම්මේලනය මගින් ක්‍රීඩකයක් වෙත අවවාද කර තිබෙනවා. එහිදී පවසා ඇත්තේ පසුගිය දින සිදුවූ ක්‍රිස්ටියනෝ රොනාල්ඩෝගේ සිද්ධිය මත තව දුරටත් ක්‍රීඩකයන් අනුග්‍රහකයන්ගේ බීම ඉවත් කිරීමට කටයුතු කලහොත් පාපන්දු කණ්ඩායම් දඩ මුදලකට යටත් වීමට සිදුවන බවයි.
පසුගිය දිනවල සිදුවූ එවැනි සිදුවීම් කිහිපයක් පහතින් 👇👇





උපුටාගත්තේ 👇👇

No comments