Header Ads



වැඩිම වීව්ස් තියෙන යූ ටියුබ් වීඩියෝ 10


 Youtube එක කියන්නේ අද අපි හැමෝම දන්න සමාජ ජාලයක්... ගොඩක් අය අද යූ ටියුබ් චැනල් එකක් පටන් අරගෙන වැඩිපුර වීව්ස් එහෙමත් නැත්තම් වැඩි වාර ගණනක නැරඹුම් වාර හදාගන්න තමා ට්‍රයි කරන්නේ.. ඉතින් අපි අද හොයලා බැලුවා යූ ටියුබ් එකේ වැඩිම නැරඹුම් වාර ගණනක් තියෙන වීඩියෝ මොනවද කියලා හොයලා බලන්න

1. Baby shark dance 
බිලියන 7ක වීව්ස් ප්‍රමාණයක් තියාගෙන හැබැයි පොඩි වීව්ස් ගානකින් එක වෙලා තියෙන්නේ මෙන්න මේ වීඩියෝ එක

2. Despacito
බිලියන 7ක වීව්ස් තිබ්බට මේකනම් දෙක වෙලා තියෙන්නේ පොඩි වීව්ස් ගාණකින්

3.Shape of you 

බිලියන 5ක  නැරඹුම් වාර ප්‍රමාණයක් මෙම වීඩියෝවට ඇත.

4. See you again
බිලියන 4.8ක නැරඹුම් වාර ප්‍රමාණයක් ඇත.

5. Masha and the bear
බිලියන 4.3ක වීව්ස් ප්‍රමාණයක් ඇති මෙය ළමා වීඩියෝවකි.

6.Uptown Funk
බිලියන 3.9ක වීව්ස් ප්‍රමාණයක් මේකට තියෙනවා 

7. Gangnam style
කාලයක් වඩාත් ජනප්‍රිය මෙන්ම ලිස්ට් එකේ පලවෙනි ස්ථානේ හිටපු වීඩියෝ එකක් තමා මේක. බිලියන 3.8ක නැරඹුම් වාර ප්‍රමාණයක් සම්පුර්ණ කර ඇත 


8. Sorry - justin bieber
නැරඹුම් වාර බිලියන 3.3කි

9. Sugar - meroon 5
බිලියන 3.3ක වීව්ස් ප්‍රමාණයක් ඇත.

10. Roar - katy perry
බිලියන 3.2ක නැරඹුම් වාර ප්‍රමාණයක් ඉක්මවා ගොස් ඇත.

අපි ගාව තියෙන මේ වගේ තවත් පෝස්ට් බලන්න.. පහලට යන්න




No comments