Header Ads



සුව ඇමතිනී පවිත්‍රා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ගෙදර යවයි - සෞඛ්‍ය අමාත්‍යාංශයට මාධ්‍ය ඒකකයක් එපා කියයි

 වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යවරියගේ ඉල්ලීමකට අනුවයි.


කොවිඩ් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා මාධ්‍යට අදහස් දක්වන බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශයට මාධ්‍ය ඒකකයක් අවශ්‍ය නොවන බවයි ඇය දුරකතනයෙන් අමතා ඔහුට පවසා ඇත්තේ.මීට පෙර ඔහුව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තනතුරෙන්ද නෙරපනු ලැබුවා.


මූලාශ්‍රය අද පුවත්පත් වෙබ් අඩවිය.

No comments