Header Ads



IPL 2020 කිරුළ දින්න Mumbai Indians පුහුණුකරු මහේලට කෝටි 5ක්



2020 Indian Premier League හෙවත් IPL 2020 කිරුල දිනාගනු ලැබුවේ Mumbai Indians කණ්ඩායමයි.ශ්‍රී ලාංකික අප ඔවුන් ගැන විශේෂත්වයක් දක්වන්නෙ අපගේ ක්‍රීඩකයන් සිටින නිසා නොව මහේල ජයවර්ධන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු නිසාවෙනි.

ඉතින් අපි අද ඔහුගේ පුහුණුකරු තනතුර සදහා අදාළ වැටුප කොපමණදැයි සොයා බැලුවා.mensxp.com හි සදහන් පරිදි ගිවිසුම්ගතවූ මුදල ඩොලර් 280,400ක් හෙවත් ඉන්දියන් රුපියල් කෝටි 2.25ක්.එය ශ්‍රී ලංකාවේ මුදලින් පන්කෝටි දහඅටලක්ෂයක් (51,800,000) පමණ වෙනවා.
ඒත් ඔයාලා දන්නවද IPL හී අවම වැටුප් ලබන පුහුණුකරුත් ඔහුමයි.ඔහු යටතේ පුහුණුවන කණ්ඩායමේ නායකයා වන රෝහිත් ශර්මාගේ වැටුප රුපියල් කෝටි 38කට අධිකයි.

පුහුණුකරුවන් අටදෙනාගේ වැටුප්

No comments