Header Ads



ඔබටත් ගෑස්ට්‍රයිටීස් තියෙනවනම් මේ කෑම කන්න එපා | Food to avoid for gastritis

ගෑස්ට්‍රයිටීස් තියෙනවනම් මේ කෑම කන්න එපා


දැන් කාලේ තියන ජීවන ක්‍රමයත් එක්ක හැමෝටම වගේ ගෑස්ට්‍රයිටීස් නම් වරදින්නෑ..අපි හිතුවේ නැති උනාට ඉතින් හැමෝම පරිස්සම් වෙන්න ඕනි ලෙඩක් තමා මේක.අද අපි බලමු ඔබටත් ගෑස්ට්‍රයිටීස් තියෙනවනම් කන්න හොදනැති කෑම බීම මොනවද කියලා..

මත්පැන් (Alcohol)


කෝපි (Coffee)


ආම්ලික ආහාර (තක්කාලි )(Acidic Foods)



කෘතීම පළතුරු යුෂ (Artificial Fruit Juice)



මේද සහිත ආහාර (Fatty Foods)


බැදපු ආහාර (Fried Foods)



කාබනීකෘත බීම (Carbonated Drinks)



සැර අධික ආහාර (Spicy Foods)



ඒ වගේම දැන් ඔයාලා බලනවා ඇති එහෙනම් මොනවද අපි කන්න ඕනි කියලා.. එහෙනම් ඒ ටිකත් පහලින් දාලා තියෙනවා.

කිරි, යෝගට් සහ අඩු මේද චීස්
එළවළු තෙල් සහ ඔලිව් තෙල්
ඇපල්, කොමඩු සහ කෙසෙල් ඇතුළු සමහර පලතුරු
කොළ පැහැති හරිතයන්, කැරට්, නිවිති සහ සමහර එළවළු
පරිප්පු, කඩල, සෝයා බෝංචි
ස්වාභාවික යුෂ

ඒ වගේම ඔයාල කන යෝගට් ඇත්තටම ඇගට හොදයිද කියලා ඔයාලා හිතන් හිටියට එහෙමද කියලා අපේ කලින් පෝස්ට් එකක දාලා තියෙනවා ඒකත් බලන්න. Click here

ඔයාලත් යම් දෙයක් ඉගෙන ගත්තනම් මේක තව කෙනෙක්ට බලන්න ශෙයාර් කරන්න. 

No comments