Header Ads



ලෝකයේ අමුතුම නිර්මාණ - ලැන්තෑරුම් පිස්තෝලය

 

වසර 1800 ගනන්වල නිපදවන ලද මෙම ලන්තෑරුම් පිස්තෝලය ඉතාලියෙන් හමුවී

ඇත.

රාත්‍රි කාලයේ සතුන් දඩයම් කිරීමට භාවිතා

කර ඇති,කෙටි  දුරකට වෙඩි තැබීමට හැකි

උපකරණයකි.

ලන්තෑරුම තුල ඉටිපන්දමක් සවි කල හැකිය.

එහි ආලෝකය විහිදවීම සඳහා කාචයක්ද

සවිකර ඇත.

අඟල් 12ක් දිගය.අච්චු සිදුර මිමී 17කි.

ගිනිගලකින් ක්‍රියාත්මක වේ.



මේ වගේ ලෝකයේ අමුතුම නිර්මාණ බලන්න අපේ ෆේස්බුක් පේජ් එක ලයික් කරලා තියන්න

තව කෙනෙක්ට දැනගන්න ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා  🙏🙏


No comments