Header Ads



සුමති සම්මාන උළෙලේ සම්මාන ලාභියෝ

 



25වන සුමති සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා.. එහිදී සම්මාන හිමිවූ අයුරුයි මේ...

ජනප්‍රියම නළුවා - සජිත් ඇන්තනී


ජනප්‍රියම නිළිය - සෙනාලි ෆොන්සේකා


ජනප්‍රියම ටෙලිනාට්‍ය - තාදි


හොදම ටෙලිනාට්‍ය සහාය නළුවා - කලණ ගුණසේකර (සිරස අඩෝ ටෙලිනාට්‍ය වෙනුවෙන්)


හොදම ටෙලිනාට්‍ය සහාය නිළිය - චාන්දනී සෙනෙවිරත්න (ජාතික රූපවාහිනීයේ වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍ය වෙනුවෙන්)


වසරේ හොදම නළුවා - රොෂාන් රවින්ද්‍ර (වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍ය වෙනුවෙන්)


වසරේ හොදම නිළිය - සමනලී ෆොන්සේකා (සිරස අඩෝ ටෙලිනාට්‍ය වෙනුවෙන් )


වසරේ නැගී එන නිළිය - මිෂෙල් දිල්හාරා




හොදම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය - ආනන්ද අබේනායක (වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍ය වෙනුවෙන් )

හොදම ටෙලිනාට්‍ය - ජාතික රූපවාහිනීයේ වීරයා ගෙදර ඇවිත් 

සමාජ මාධ්‍ය අංශයේ විශිෂ්ටතම විනෝදාත්මක වැඩසටහන - ලකයි සිකයි

වසරේ හොදම අධ්‍යාපනික වැඩසටහන - හරීන්ද්‍ර ජයලාල් යූටියුබ් නාලිකාව




No comments