Header Ads



🔴 WSRS Legends ශූරතාවය දිනූ සචින්ට කොවිඩ් වැළදෙයි


ඉන්දියාවේ හිටපු සුපිරි පිතිකරු මෙන්ම Road safety world series තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකයා වූ සචින් තෙන්දුල්කාර් හට කොව්ඩ් ආසාදිතව තිබෙනවා. Twitter පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ඔහුගේ තත්වය ඉතා යහපත් මෙන්ම රෝගී ලක්ෂණ ස්වල්ප වශයෙන් පවතින බවයි.එමෙන්ම තම පවුලේ කිසිවෙකුට කොරෝනා අසාදිතව නැතැයිද ඔහු පවසා සිටිනවා..








No comments